අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

2019 වෙසක් පෝය (පෙ.ව.)

ශ්‍රාවක භාෂිතය බුද්ධභාෂිතයක් බවට බුදුපියාණන් අනුමත කළ සංමාදිට්ඨි සූත්‍රය ගැන හැඳින්වීමක්~~~~ * සසරට බැඳෙන සමුදය * සමුදය බිහිවන ආකාරය * ධම්මෙ අවෙච්චපසාදේන සමන්නාගතො * උජුගතං දිට්ඨි - සංමා දිට්ඨි හෝතී වීම * ආගතෝ ඉමං සද්ධම්මන්ති * *අකුසලංච - අකුසල මූලංච - කුසලංච -කුසල මූලංච පජානාති* ආහාරංච පජානාති, ආහාර සමුදයංච, ආහාර නිරෝධංච, ආහාර නිරෝධ ගාමීණීපටිපදංච පජානාති * රූපං පජානාති, රූප සමුදයංච, රූප නිරෝධංච,රූප නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * දුක්ඛංව පජානාති ,දුක්ඛ සමුදයංච,දුක්ඛ නිරෝධංච,දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදංච පජානාති *ජරාමරණංව පජානාති ,ජරාමරණ සමුදයංච ,ජරා මරණ නිරෝධංච , ජරා මරණ නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * * ජාති පජානාති - ජාති සමුදයංච - ජාති නිරෝධංච - ජාති නිරෝධ ගාමිණී පටිපදංච පජානාති *බව පජානාති - බව සමුදයංච - බව නිරෝධංච, බව නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * උපාදානං පජානාති - උපාදාන සමුදයංච, උපාදාන නිරෝධංච , උපාදාන නිරොධ ගාමිනී පටිපදංච පජානාති * තණ්හං පජානාති ,තණ්හා සමුදයංච, තණ්හා නිරෝධංච - තණ්හා නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * වේදනං පජානාති - වේදනා සමුදයංච - වේදනා නිරෝධංච - වේදනා නිරෝධ ගාමිණී පටිපදංච පජානාති *ඵස්ස පජානාති ,ඵස්ස සමුදයංච, ඵස්ස නිරෝධංච, ඵස්ස නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * සලායතනං පජානාති ,සලායතන සමුදයංච , සලායතන නිරෝධංච,සලායතන නිරෝධ ගාමිණී පටිපදංච පජානාති *නාමරූපං පජානාති - නාම රූප සමුදයංච - නාම රූප නිරොධංච ,නාම රූප නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * විඥ්ඥාණ පජානාති, විඥ්ඥාන සමුදයංච, විඥ්ඥාණ නිරෝධංච , විඥ්ඥාණ නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * සංකාර පජානාති ,සංකාර සමුදයංච - සංකාර නිරෝධංච , සංකාර නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * අවිජ්ජා පජානාති, අවිජ්ජා සමුදයංච - අවිජ්ජා නිරෝධංච,අවිජ්ජා නිරෝධ ගාමිණී පටිපදංච පජානාති * ආසවංච පජානාති ,ආසව සමුදයංච * ආසව නිරෝධංච * ආසව නිරෝධ ගාමිණීපටිපදංච පජානාති, සංසාර දිට්ඨියෙන් මිදී, සංමාදිට්ඨියට පත්වීමට උපකාර වූ හේතු විස්තර කරමින්, නිවන්මඟ විවර කරගැනීම සඳහා බලවත් සේ උපකාරක වන අති උතුම් දේශනාවක් වූ සංමා දිට්ඨි සූත්‍රය * ප්‍රශ්න විචාරය සහ ධර්ම සාකච්ඡාව >>>

427. කොට්ටාව (2019-04-21)

අශෘතවත් පෘතග්ජන පුද්ගලයා තුල පසුතැවිල්ලෙක් , දැවීමක්,වේදනා වක් ඇතිවන්නේ ඇයි * විපරිණාම ධම්මං නොදැකීම නිසා අල්ලාගත් සැපත දුකක් වීම *සියලු දුකට හේතුවන තණ්හාව මුලින්ම උදුරා දැමිය යුතු බව දැකීම * ඡන්දරාග ප්‍රහාණය * වේගය,වේදනාව,ආවේගය, චිත්තාවේගය ,වේමත්තතාවය * වේමත්තතාවය ඉවත් කරන්නේ කෙසේද * සබ්බංරූපං - නමේසො අත්ථාති ලෙස දැකීම *උපාදානය කර නොගැනීම * ආයතන ක්‍රියාත්මක වීම නවත්වා, සං- වාරණය කර ගැනීම - සංවර වීම - ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගතයුතු බව * ආයතන රටාව වෙනස් කළයුත්තේ ඇයි * මනායතනය මනීන්ද්‍රියක් බවට පත්වීමෙන් ආයතන රටාවෙන් ඉවත් වීම *උපෙක්ඛාව ක්‍රියාත්මක වීම * සද්ධා, විරිය ,සති සමාධි,පඥ්ඥා * සතර සෘදිපාද, සතර සම්මප්පදාන, සතර සතිපට්ඨාන,අරිය ධ්‍යාන, පංඥා බල * අභිඥ්ඥා සහ මඟපල * විරජං වීතමළං ධම්මචක්කුංඋදපාදී වීම * සිල්වතක් සමාදන් වීම සහ සතර සංවර සීලය * ආයතන රටාව වෙනස් කොට ඉන්ද්‍රිය ධර්ම සහ බලධර්ම පණගැන්වෙන්නේ කෙසේද * කසින සහ ප්‍රාණයාම ආනපාන භාවනාව මතුවී ආනපාන සති සමාධිය යටපත් වී යාම * පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු ලෙස බුදු පියාණන් පෙන්වා දුන් ආනපාන සති සමාධිය නිවැරැදිවත්,ප්‍රායෝගිකවත් ,යුගනද්ධ වත් වැඩීමෙන් කෙලෙස් මුල් උදුරා නිබ්බිදා වන ආකාරය * අඩසියවසකටත් වඩා පෙර මියගිය ඥාතියකු නැවත වෙනත් ජාතියක ඉපදී ඇතොත් ඔහුට පින් දීමෙන් පලක් වේද* කැපකොට පින්දියයුත්තේ ඇයි * පින කුසලයක් බවට පත්කරගන්නේ කෙසේද * යැදුම් පැතුම් , කවිබණ, බුදුගුණ ගායනා මතුවී මාර්ග චරියාව යටපත් වීමට හේතුව කුමක්ද * අන් අයෙකුගේ මඟඵල දැනගත හැකිද * දේශනා ප්‍රාතිහාර්ය යනු * බුදු පියාණන් පොත්පත් වලින් දේශනා ප්‍රචාරය නොකලේ ඇයි * මැද මාවත සහ මජ්ජිමා පටිපදාව * .ත්‍රිපිටකය ලෝක උරුමයක් කලාද * මියගිය අයෙක් උපදින්නට කොපමණ කලක් ගත වේද

426. නාරම්මල (2019-04-16)

තමන් බලාපොරොත්තු වන දේ ඒ ආකාරයටම ඉටු නොවීම - සබ්බෙධම්මා විපරිණාම ධම්මා වීම - දෙවෙනි වේශයකට පත්වීම * අපේක්ෂා සිත නිසා තදූපයං පටිච්චවීම * උපෙක්ඛාවෙන් කටයුතු කර උපාදානයෙන් මිදීම * සියලු බුදුවරුන් දේශනා කරන පටිච්චසමුප්පාද ධර්මය * කාලයකට - වර්ගයකට - ජාතියකට - කාලයකට - තැනකට සීමා කලනොහැකි බුදු දහම * ධ්‍යාන , අභිඥ්ඥා , වැඳුම් ,පිදුම්, යැදුම්, පැතුම් සහිත ආගම් - නිබ්බාණයම අරමුණු කොටගත් බුදු දහම * තීනි දුෂ්චරිතය ප්‍රහාණය කොට තීනි සුචරිතය බලගන්වා කෙලෙස් මුල් උදුරා දැමීම * ඥායස්ස අධිගමාය වීම - මඟඵල පූරණය * විප්පණ්ඩිතං යනු * අස්මීමානය ඉවත් වීම සහ මෝහය ඉවත් වන අවස්ථාව * සෝතාපන්න වූවත් අරහත් වීමට පමාවන අවස්ථා * පුබ්බේතකතපුඤ්ඤතා යනු පෙර ජාතියේ පටන් එන පින පමණද * නිබ්බිදා බහුලෝ විහරෙය්ය ලෙස මඟ අනුගමනය නොකොට බණ ඇසීමෙන් පමණක් නිවන් මඟ පූරණය වේද * තම ක්‍රියා නිසා තම සිත හා අනුන්ගේ සිත අපිරිසිදු වේනම් ඉන් මිදෙන මඟ * කැපකොට පින් නොදීමෙන් සිදුවන අයහපත * සෝතාපන්න වූ විට සිදුවන්නේ කුමන වෙනසක් ද - දස්සනේන සංපන්න වීම * දහම් මඟ අනුගමනය කළත් නිවන්මඟ අවුරන බාධක මතුවන්නේ ඇයි * වරදක් , පාපයක් අකුසලයක් හෝ කුසලය වන්නේ සංමතය රැකීමෙන්ද - සංවරත්වය රැකීමෙන්ද * ගිහි සහ පැවිදි දෙකොටසගේ සංමත රැකීම සංවරය එකක් ද * සැණකෙළි ගිනිකෙළි සහ පිංකම් * ඉන්ද්‍රිය සංවරය දිගටම පවත්වාගෙන යන්නේ කෙසේද * සාමුක්කංසික දේශනාවක් කළහැක්කේ කාටද * ධ්‍යාන නිච්ච කරගැනීම - තබ්බහුලවිහාරී වීම නිවන වසන අයුරු

2019 බක් පෝය (ප.ව.)

ධර්මාවබෝධ කරන හැකියාව අනුව පුද්ගලයින් සිව් දෙනෙක්* විඥ්ඥාණ චරියා සහ අඥාන චරියා අතර වෙනස *සංවේජනීයානං යන්නෙහි ධර්මාර්ථය * සබ්බෙසත්තාභවන්තු සුඛිතත්තා යන්න ආනපාන සති භාවනාවේදී ප්‍රායෝගිකව භාවිතා කළයුතු අවස්ථාව * සංචේතනා - සංඛාර - සංඛත කිරීම නැවැත්වීම හෙවත් සමුදය නිරෝධය ගැන * මියගියඥාතීයකු හට පින් දීමෙන් ඔහුගේ ගතිපටිසංධිය වෙනස් වේද * සම්මත උපසංපදා අයෙකුට සෝවාන් වූ අයෙකුගෙන් වැඳුම් ලැබීම සුදුසුද * බුදු පියාණන් ගේ උපන් දිනය වසරින් වසර වෙනස්වන්නේ ඇයි * අපල උපද්‍රව වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කිරීමෙන් නිවන වැසේද * බණ ඇසීමෙන් පමණක් සංමාදිට්ඨියට පත්විය නොහැකිද * සෝතාපන්න වූ අයෙක් ලබන ප්‍රත්‍යවේක්ෂා ඥාණ ගැන * මාතෲ දිව්‍යරාජයා හට දම් දෙසීම - දෙව්ලොව දිනක් සහ මිනිස් ලොව දිනක් අතර සබඳතාවය ගැන* සියල්ලටම හේතුව කර්මයද * පුනරුත්පත්තිය සහ පුනබ්බවෝතී * ජාත සෝතාපන්න හෝ සෝතාපන්න අය මස් මාංශ අනුභව කරනවාද * ආයුෂ සැකසෙන්නට හේතුවන්නේ කුමන කරුණක් ද * බුදුන් වදාළ සංමාදිට්ඨිය යනු යහපත් දැක්මද* ඒකවෝකාර ,චතුවෝකාර, පංචවෝකාර පහදා දෙන්න * අනුසය නොඋපදවීම සහ කුසලමූල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය * මෝහ අරමුණ සමඟ එන්නේ අදුක්ඛම අසුඛ වේදනාවක් ද * සතර සංග්‍රහවස්තු * සබ්බෙ ධම්මා අනත්තාතී යන්නෙහි "සබ්බෙ ධම්මා " යන්න * සෝතාපන්න අයෙක් අනුසය උපදවන්නේ නැද්ද * "අනිච්චාවත සංඛාරා " ගාථාවේ ධර්මාර්ථය * වැරදිලෙස සිංහලයට පරිවර්තනය කරනලද ත්‍රිපිටක ග්‍රන්ථයක් ඇසුරින් නිවන් මඟ දෙසිය හැකිද * නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇති ලෝකයේ බිම්බර ශක්තිය වැඩිම තැන් වූ කළුකුහර සහ ලෝකාන්තරික නිරය අතර සබඳතාවක් වේද * කරණීය මෙත්ත සූත්‍රය සහ රතන සූත්‍රය දේශනා කළේ භෞතික වශයෙන් ඇතිවු දුක් දුරු කිරීමටද * කල්පය,සාරාසංක කල්පය,භද්‍ර කල්පය පහදා දෙන්න* ලෝක විනාශයකදී බුද්ධශක්තිය නැතිව යනවාද * අංගුලිමාල ගුරුපූජාවට පෙළඹීමට හේතුව කුමක්ද * සොබාදහම - ධර්මතාවය - ධර්මය පිළිබඳ * නාමරූප හා පංච උපාදානක්ඛන්ධ අතර සබඳතාවය හා වෙනස පදා දෙන්න

2019 බක් පෝය (පෙ.ව.)

සම්මා දිට්ඨි සූත්‍ර දේශණාව අස්සුතවත් පෘතග්ජනයා තුල ඇති සංසාර දිට්ඨිය * අරියසාවකයා තුල ඇති ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ වීම * ආගතො ඉමං සද්ධම්මන්ති වීම - සංමාදිට්ඨිය * සක්කායදිට්ඨි විචිකිච්චිතා සීලබ්බත පරාමාස සහිත වූ සංසාර දිට්ඨිය ඉවත් කොට සංමාදිට්ඨියට පත් වීම * අකුසලං ච පජානාති - අකුසල මූලංච පජානාති - කුසලංච පජානාති -කුසලමූලංච පජානාති * ආහාරංච පජානාති ,ආහාර සමුදයංච පජානාති - ආහාර නිරෝධංච පජානාති - ආහාර නිරෝධ ගාමිණී පටිපදං පජානාති * චත්තාරෝ ආහාරෝ පිළිබඳව * පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ සියලුම අවස්ථා එකිනෙක තුලින් චතු අරිය සච්ච්ං දකිමින් සමුදය නිරෝධ කිරීම * පටිච්චසමුප්පාද ක්‍රියාවලිය වර්තමානයේ ක්‍රියාත්මක වන බව තේරුම් ගන්නේ කෙසේද *පටිච්චසමුප්පාද ක්‍රියාවලිය උදාහරණයක් තුලින් *පටිච්චසමුප්පාද ක්‍රියාවලිය පිලිවෙලට සිදුවේද * අභිසංකාර අනුව ගතිපටිසංධිය සිදුවේද - ගති සකස් කරගැනීමට වඩාත්ම අවස්ථා සැලසෙන්නේ කුමන අත්බවෙකදී ද * සතුරුකම් කරන්නෙකුට මෙත් සිත වැඩීමෙන් සමුදය නිරෝධ වේද *මරණානුස්සතිය සහ මරණසතිය * සමාධි ගතවීම සහ එය හඳුනාගත හැකිද * ඝන සංඥාව ඇත්තේ හෞතික දේවල් වල පමණද * සුතවත් අරියසාවකයෙක් තුල දිට්ඨාසව තිබේද *නිරුක්ති තුලින් පමණක් නිවන් දැකිය හැකිද *ජ්‍යොතිෂය සහ නැකැත් ආදිය ගැන බුදුපියාණන් ගේ දේශනාව කුමක්ද * කල්ප 91 ක කර්ම බීජ පිළිබඳව * සතරමහා භූත සහ ධාතු *සංඛතයක් සැකසීමට කුමන දේ එක් වියයුතුද * ආහාරෙහිමතඤ්ඤුතා සහ භෝජනේහි මඤ්ඤුතා * බුදුපියාණන් බ්‍රහ්ම දණ්ඩණය දුන්නේ ඇයි * අලුගෝසු තනතුර ලැබෙන්නේ කුමන හේතුවක් නිසාද * නිබ්බින්දති සහ කලකිරීම * අසුභානුස්සතිය සහ විරාගානුපස්සනාව අතර වෙනසක් වේද

12. බුද්ධ භාවනා - මීරිගම (2019-04-09 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2019-04-08 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2019-04-08 am)

09. බුද්ධ භාවනා - මීරිගම (2019-04-07 pm)

08. බුද්ධ භාවනා - මීරිගම (2019-04-07 am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98 99 100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256