අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

මීරිගම - (2020-04-19)

අකුසල මූල සහ කුසලමූල පටිච්චසමුප්පාද විග්‍රහය * ස්වභාව ධර්මය සහ ස්වභාව ධර්මය විකෘති කිරීම උපරිමයට පැමිණීමෙන් වන හානිය * වෛරසයක ක්‍රියාවලිය නිසා සිදුවූ කල්ප විනාශය ගැන * අත්හළ යුතු අවිජ්ජාමුල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සහ භාවිතයට ගතයුතු කුසල මූල පටිච්චසමුප්පා ද ක්‍රියාවලිය * කරන හේතුව අනුව හොඳ හෝ නරක ඵලයක් හිමි වීම * ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන අරියසාවකයා * වැරැදි හේතු ඉවත් කිරීම සහ නිවැරදි හේතු කිරීම * බුද්ධ ධර්මයේ වචන ඇසුරින්ම සකසාගත් ආධ්‍යාත්මික ශක්තිය හීන කරවන, යාදිනි මානසිකත්වයකට පත්වන යාඥ්ඥා, ප්‍රාර්ථනා, භක්තිය, සහිතවූ බුද්ධාගම * සතර කමටහන්, සතරසතිපට්ඨානය * ඉමෙ ධම්මා කුසලා - අකුසලා * ඉමෙ ධම්මා අනවජ්ජා - සාවජ්ජා * බව උදුරා දැමීමටම උපකාර වන බුද්ධ ධර්මය *රාග,ද්වේශ, මෝහ - කාම තණ්හා, බව තණ්හා, විභව තණ්හා * පරියාප්ති- ප්‍රතිපත්ති - ප්‍රතිවේධ සාසනය ගැන * පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු * අට්ඨාරස ධාතු යනු මොනවාද * තණ්හක්ඛයෝ යනු පහදා දෙන්න * ප්‍රතිකර්ම සම්ම්‍යක්ප්‍රයෝග මගින් ඵලය වෙනස් කළ හැකිද * පෘතග්ජන අයෙකුට රාග ද්වේශ මෝහ වලින් තොරවූ සිතක් පැවැත්විය නොහැකි ද * ගිරිමානන්ද සූත්‍රය භාවිතාවේ අවසන් ඵලය කුමක්ද * දුක්ඛිත ගිලාන බවින් මිදීමට සංඥාවේ අනිච්ච බව ආනපාන කරන ආකාරය කෙබඳුද * මියගිය ඥාතීන්ට පින් දීමට දවසේ එකම වෙලාවක් තෝරාගත යුතුද * මඟඵලයට පැමිණීම තමන්ටම දැනේද * ප්‍රත්‍යවේක්ෂා ඥාණ * දේව සහ බ්‍රහ්ම තල වල අය තුල ඉවත්ව ඇත්තේ කෙබඳු කෙලෙස් ද * තිලක්ඛණයේ ද්වතාවය දැකීම සහ අනිස්සිතෝච විහරති නච කිංචිලෝකේ උපාදියති * නිබ්බිදාය යනු කළකිරීම ද * සමුදය බිහිවීම - සංතංඅත්ථි අසංතං නත්ථි * දින හතක් තුල සියලු කෙලෙස් මුල් උදුරා දැමිය හැකිද * ජන්ම පත්‍රයේ ඇති දේව මනුස්ස,රාක්ෂ ආදි ගණ නිවන් මඟටත් බලපානවාද * හෙළ නාඩි වෙදකමට දෙවි වරුන් සම්බන්ධ වේද * අරියධ්‍යාන ලැබූ අයතුල ඇති ඥාණවලින් දැනගත හැකි විශේෂදේ තිබේද * චත්තාරිමානි ඨානානි වැනි ඉතාම වැදගත් දේශනාවක් බුදුන් පිරිනිවීමට සුලු මොහොතකට පෙර මතුකර පෙන්වීමට හේතුව කුමක්ද * අන් සියලුම දානමය පින්කම් අභිබවා මෙත්තානුස්සතිය වටිනා බව බුදු පියාණන් දේශනා කළේ ඇයි * කායේකායඅනුපස්සී විහරති සහ කාය තිස් හයක් ගැන * ධාතු සො උපපරික්ඛති * වීතමෝහී සිතක් තමා තුලින් පවත්වාගත හැකිදැයි දැන ගන්නේ කෙසේද * පහලවන හිතක් එලෙසම යම් කාලයක් පවතීද * සතරමඟ සතරඵල සඳහා ආනපාන සති සමාධි භික්ඛවෙ ඒකධම්මොභාවිතො බහුලීකතෝ* යෝනිසෝමනසිකාරය යනු කුමක්ද * උපදින කුඩා ලදරුවාගේ පිරිසිදු සිත කිළිටි වීම ඇරඹෙන්නේ කුමන හේතු අනුවද * මනෝමය කාය විපරිණාමයට පත්වේද *පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය ගැන පහදා දෙන්න * සතර අනුස්සති වඩන්නේ කෙසේද , අනුස්සති තමාතුල වැඩෙන බව දැනෙනවා ද * ඕපපාතික ජීවීන් ලෙස හැඳිවෙන ඇමීබාවා විඥ්ඥාණයක් සහිත ද * රූපී,අරූපී බ්‍රහ්මතල යනු මනෝමය කායේ ඇති ගතියක් ද, නැතහොත් විශ්වයේ පවතින ස්ථාන‍යක්ද * රාගය ප්‍රහාණය කිරීමෙන් පමණක් අනික් කෙලෙස් නොඋපදවා ඉවත් කළහැකිද?

2020 බක් පෝය

තංසුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති * තුන්දොස් කිපීම නිසා රෝගාබාධ වලට ගොදුරුවන බව * හිත රාග,ද්වේශ, මෝහ කෙලෙස් වලින් අපිරිසිදු වීම වලක්වාගෙන නිකෙලෙස් වී නිදහස් වීම * රත්න සූත්‍රයේ විග්‍රහවන පරමාර්ථ ධර්මය ගැන * බුද්ධ ගුණ පිළිබඳ ගාථා3 ක් සද්ධර්මය පිළිබඳ ගාථා 2 ක් සංඝ ගුණ පිළිබඳ ගාථා 7ක් ලෙස ගාථා 12 කින් විස්‍තර වන තිවිධරත්නය * බව උදුරා දැමීමට උපකාර වන බුද්ධ ගුණ, හේතුඵල දහමට ගලපා ණයවිනයට සසඳා බැලීමට හැකිවන ධම්ම ගුණ * සංසාර සම්බන්ධය ඉවත් කර, රාග,ද්වේශ මෝහ කඩා, සං ගසා බිඳ දමා සංඝ බවට පත්වී මිදී නිදහස් වීමේ ගුණය * කෙළෙස් විෂබීජ ඉවත් කිරීමේ අත්දුටු සත්ත වූ බෙහෙත ලෙස රතන සූත්‍රය විසාලා මහනුවරදී දේශනා කලේ ඇයි * ඉදම්පි බුද්ධේ ධම්මෙ,සංඝෙ රතනං පණීතං ඒතෙන සච්චෙන සුවත්ති හෝතු ලෙස සත්‍යක්‍රියාවක් කිරීමට හැකියාවන් ඇතිකර ගන්නේ කෙසේද * සචිත්තපරියෝදපනං වියයුත්තේ කෙසේද - තෝරාබේරා පහාතබ්බා කිරීම සහ තෝරා බේරා පරිහරණය කිරීම * චරබව නැති කර චරණ වියයුතු ඇයි * මතුවන කෙලෙස් උපදින්නට නොදී වර්තමානයේ දීම කෙලෙස් ඉවත් කරන අනුප්පාද නිරෝධය * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගැනීමේ යහපත * අට්ඨක්කරා තීනිපදා නිවැරැදි අරුත් වැසීයාම නිසා දහම වැසීයාම * සබ්බූපදි පජහති වීම * පංචනීවරණ ධර්ම උදුරා දමා ආයතනික රටාව නැවැත්වීම * තේඛීණබීජා අවිරුල්හිච්චන්දා වීම* දිට්ඨි සංයෝජන තුනෙන් මිදී නිදහස්වී සෝවාන් මඟට පත්වීමට අනුගමනය කළයුතු දේ * සුනාථ ධාරෙථ චරාථ ධම්මෝ * ධර්ම මාර්ගය වඩාත් තේරුම් ගැනීමට කොරෝනා වෛරසයෙන් ලබාගතයුතු පාඩම * ආධ්‍යාත්මය පිරිසිදු කරගැනීමෙන් තමා තුලම ඇති කරගෙන යුතු ප්‍රතිශක්තීකරණ ශක්තිය * කාලෙන ධම්ම සවනං - කාලෙන ධම්ම සාකච්ඡා - කාලෙන සමථො- කාලෙන විපස්සනා *සෝතාපත්තියට පත්වූ අයෙකුට කිසිම අවස්ථාවක මානසික ආතතියක් නොවීම - සෝතාපන්න උතුමෙක් කිංචාපිසොකම්මං කරොති පාපකං ආදී ලෙස සතර අපාගතවන වරදක් සිදුවීම අභව්‍ය දෙයක් බව * ධ්‍යාන සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම බුදුපියාණන් අනුමත කළාද - අරහතුන් වහන්සේලාට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමට අදහසක් මතු වේද - එසේහිතෙන්නේඇයි *සංවට්ට,පරිවට්ට,විවට්ට පහදා දෙන්න * නිවන ආවරණය කරන කම්මාවරණ කෙලේසාවරණ , නෙය්යාවරණ,විපාකාවරණ පහදා දෙන්න * පිටකෝපදේසයේ මතුකොට ඇති දුක්ඛා සහ සුඛා, තිප්පා,ධඥ්ඥා පටිපදාවෙන් නිවන් දැක ගැනීමට වෙන්නේ තමන්ගේ පින් පව් අනුවද * සිල්මෑණිවරුන්ට කඩකපා චීවරය සකසා ගැනීමට නියම කිරීම සුදුසුද * සතර මහාභූත ධාතු වෙන්කොට පෙන්වා දෙන්න * කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ පරිසරය පිරිසිදු වීමට පටන් ගත්තත් වෛරසය අවසන් වූ පසු නැවත පරිසරය කිළිටි බවට පත්වේද * අරමුණු වන රූප ඝණ සංඥාවක් සේ දකින්නේ ඇයි, එය දුරු කරගන්නේ කෙසේද * අරිය මඟ අනුගමනය කරන සාවකයෙක්ගේ අනුපදිසේස පරිනිබ්බාණය සිදුවන්නේ යම් ධර්මතාවයකට අනුවද * නිවස හදන තැන බහිරව පූජාවක් තැබීමේදී පින්දිය යුත්තේ කෙසේද * වර්තමානයේ ඇත්තේ මුරුගසං වරුසාවක් බලපවත්වන අවස්ථාවක්ද * හිතක සමුදය උපදින්නට හේතු වන කරුණු සහ සමුදය නිරෝධය කරන්නේ කෙසේද * සතරකමටහන් භාවිතා කළයුතු අවස්ථා පහදා දෙන්න * කුඩාකළසිට නිර්මාංශව, බොරුකීමෙන් වැලකී යහපත් කටයුතු වල යෙදෙන්නෙක් තරුණවයසට පත්වී නිරාගමිකයෙක් වේ නම් එසේ වීමේ හේතුව කුමක්ද * රාග,ද්වේශ,මෝහ බියෙන් මුලින්ම ඇති වන්නේ කුමක්ද * පිරිනිවන් පෑ බුදුවරුන්ගේ මනෝමය කායන් වුවත් සබ්බෙධම්මා අනත්තාති වේද * සතර කමටහන් වඩද්දී නිබ්බිදා වීම වන්නේ ධ්‍යානයක් හරහා දැයි පහදා දෙන්න *දහම් මඟ යම් පිරිසකට තාවකාලිකව වැසුනේ ධර්මතාවයකින්ද * ලැබූ අණක් අනුව ඒ ආකාරයට වඩා වෙනස් ලෙසින් මරණයක් කළහොත් අණ කල තැනැත්තා නිදහස් වේද* සෝවාන් මඟපල ලබා ගිහි ජීවිතයද ගෙනයමින් නිවන් මඟ පූරණය කරගත හැකිද * අනේපිඬු,බිම්බිසාර, විසාකාව ආදින් නැවත කීපවරක් උපදින බව කියවුනත් උත්සාහ කොට ඉක්මනින් නිවන් දැකිය හැකිද *සෝතාපන්න පුද්ගලයා තුල ප්‍රපංච ධර්ම මතුවන අවස්ථා පහදා දෙන්න * අලෝභ අද්වේශ,අමෝහ,සහ ලෝභක්ඛය ද්වේශක්ඛය,මෝහක්ඛය අතර වෙනස පහදා දෙන්න * ණයගණුදෙනුවෙන් මිදීමේදී කමා කර ගතයුත්තේ කෙසේද * බුද්ද ශක්තිය හා විශ්ව ශක්තිය එකක්ද * මරණ මොහොතේ දී මෙනෙහි කළයුත්තේ කුමන අනුස්සතියක්ද * අභිරථ සංකාර වලින් මිදෙන්නේ කෙසේද* සෝතාපත්තියට පත්වූ අයෙකුගේ නාඩි වැටීම් ආදී ශාරීරික ක්‍රියාකාරීවයේ වෙනසක් වේද * මාර දූවරු යනු කවුරුද * ත්‍රිපිටකය දීඝ අංගුත්තර ආදී ලෙස බෙදා ඇත්තේ ඇයි * සංමා දිට්ඨියට පත් වීම සහ ප්‍රඥ්ඥාවිමුක්තිය ට පත් වීමත් අතර පරතරය කුමක්ද * රිලැක්ස් වීමට අරිය දැහැන් වැඩීම නිවන් මඟට බාධාවක් ද * සෝතාපත්තියට පත්වූ අයෙක් කෝලංකෝල හැර අමතරව බ්‍රහ්ම තලයක ඉපදිය හැකිද?

මීරිගම - විශේෂ ධර්ම සාකච්චාව (2020-04-05)

දසබිම්බර මාර සේනාව හෙවත් අජ්ජත්තික බාහිර පංචස්කන්ධ උපාදානය පහදා දෙන්න * අවිජ්ජා සංකාර - සංකාර නොවන මනසිකාර - කුසලමූල අරමුණු හඳුනා ගන්නා ආකාරය පහදා දෙන්න * අරිය ධ්‍යාන සහ මඟඵල යනු මොනවාද - අරිය ධ්‍යාන ලැබීම මඟඵල ලැබීමට බාධාවක් වේද * චේතෝවිමුක්තිය - ප්‍රඥ්ඥා විමුක්තිය * යුතුකම් වගකීම් ඉටුකිරීම නිබ්බාණ මඟ පූරණය සඳහා හේතුවක් නම් පැවිදි දිවියට වඩා ගිහි දිවිය තුල යුතුකම් වගකීම් ඉටු කළ හැකියි නේද * දැන් තිබෙන ව්‍යසන තත්වයත් සමඟ මේ රටට හෝ පෘථිවියට ආහාර හිඟයක් වේද - ඒ සඳහා අප කුමක් කල යුතුද * සතරමහා භූත වෙනස් කිරීමේ ප්‍රතිඵල ගැන * හෙළ ඔසු මේ වෛරසය සඳහා සුදුසුද * අර්ථ ධර්ම දැන පිරිත් සඩ්ජ්ජායනා කිරීම හොඳ ප්‍රතිඵල ගෙන දේ ද* ධම්මොහවෙ රක්ඛති ධම්මචාරී * රාගයක්,ද්වේශ‍යක්,මෝහයක් නොමැති සෑම අවස්ථාවකම සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් වෙනවාද * කිං කුසලගවේසී - කිංසච්ච ගවේසී තේරුම් ගැනීම * ජාත සෝතාපන්න අයෙකුට ඒ බව දැනෙනවාද * වර්ණනා කළයුතු කුසලය සහ වර්ණනා නොකළයුතු අකුසලය කුමක්ද * බුදුබව පතන අයෙකුගේ විවරණ ගැනීම කෙබඳුද * පෙර ජාතියේ මතක සටහන් නැවත මතුකොට කතා කළ හැකි වන්නේ කෙබඳු අයටද * සතරමහා භූත -ධාතු- ගති - පිළිබඳව පහදා දෙන්න * ණය ගණුදෙනුවෙන් මිදී නිදහස් වීමට සැම විටම උත්සාහ දැරුවත් අන් සත්වයින් කෙරෙහි දැඩි අනුකම්පාවක් ඇති නොවන්නේ ඇයි * මුංචිතුකම්‍යතා ඥාණය ගැන පහදා දෙන්න * ආයතන හය පිහිටන්නේ මනෝමය කායේද, චිත්තජ කායේද * තරහාව- ද්වේශය- පටිඝය - ව්‍යාපාදය සහ පොට්ඨපාදය ගැන පහදා දෙන්න * කෝවිඩ් 19 - දෙවියන්ගේ ලෙඩ - වසංගත සහ හෙළ වෙදකම * නිරෝධායනය නොවී සැඟවී සිටීම ධර්මානුකුලව පහදාදෙන්න - අජ්ජතාවා බහිද්ධාවා විනාශයක් කරමින් නිරෝධායනය ප්‍රතික්ෂේප කිරීම සුදුසුද *දත්ත අනුව කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් පිරිමි පාර්ශවය වන්නට හේතුවක් ඇද්ද *සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අවදානමට ලක්වීමට ධර්මානුකූල හේතුවක් ඇද්ද * සංවේදී සිතක් ඇති පුද්ගලයෙක්ට නිවන් දැකිය නොහැකිද * සම්මතේ ක්ෂණ සම්පත්තිය සහ පරමාර්ථ දේශනාවේ ඛණ සංපත්තිය පහදා දෙන්න * පුද පූජා කිරීමෙන් ඇති ආනිසංස සහ නිවනට එය උපකාර කරගන්නා ආකාරය පහදා දෙන්න * වර්තමාන පසුබිම තුල සමාජ මාධ්‍ය ජාලා සහ ජනමාධ්‍ය නිසාද සමාජයේ ඇති ගැටුම් නිසා ඇතිවන තත්වයද පැහැදිලි කර දෙන්න * සුතමයේ ඥාණය ලබා සෝතාපත්තියට පත්වූ අරිය පුද්ගලයෙක් නැවත අනාර්‍ය තත්වයට පත්වේද >>

මීරිගම - විශේෂ (2020-04-04)

කල්පය,බද්ධ කල්පය, මහාබද්ධ කල්පය, සාරාසංක කල්ප ලක්ෂය, කල්ප විනාශය ආදිය පහදා දෙන්න *තිහේතුක පටිසංධිය * කුසලං - අකුසලං- කුසල මූලං - අකුසල මූලං පජානාති * තුන්බිය කුමක්ද - ඉන් මිදෙන්නේ කෙසේද - චරණ ධර්ම * නාමරූප පරිච්ඡේද ඥාණය සහ පංචස්කන්ධය ගැන පහදා දෙන්න * බුද්ධ දේශනාවේ ඇති බව - ජාති පද දෙකේ අරුත් පහදා දෙන්න * නතේබවංඅට්ඨමං ආදියන්තී යනු අට වරක් ඉපදීම ද - සත්තක්ඛත්තු පරමං * ශ්‍රද්ධාව සහ භක්තිය එකක්ද - සද්ධා ඉන්ද්‍රිය මතුවීම - අවෙච්චපසාදේන බුද්ධෙ,ධම්මෙ,සංඝේ සමන්නාගතො වීම * අනාගාමී මඟ වඩන කෙනෙකුට කාමරාග පටිඝ සංඥා වලට නොඇලෙන මුත් ඊට සංවේදී බවක් - චලනයක් ඇතිවේද - එක මඟඵලයක් ලැබී අනෙක් මඟඵලයට පත් වීමට යම් කාලයක් ගතවේද * සතර සෘදිපාද වැඩෙනවා යන්න පහදා දෙන්න * සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවල කටයුතු කරන අය රෝගීන්ගේ කටයුතු කරමින්ම සත්‍යක්‍රියාව වඩමින් අන් අයට උපකාර කරන්නේ කෙසේද * මෝහයෙන් මිදෙන්නේ කෙසේද * අසුභානුස්සතිය කිරීමේදී පිලිකුලක් ඇතිවේද * නිවැරැදිව සතර කමටහන් වඩන්නේ කෙසේද * යම් යම් විහාරස්ථාන වල කෙරෙන අකටයුතු දකින විට ඒ ස්ථාන කෙරෙහි කළකිරීමක් ඇතිවීම අකුසලයක්ද * සංඥාව නිරෝධ කරගැනීමේදී සංඥාව ලෙස ගැනෙන්නේ ඒ අරමුණ පළමුවෙන් දැකීමද * සංචේතනා මතුවීම සමඟ සමුදය නොකරම නිරෝධ කරන්නේ කෙසේද * නිවසේ සිට කම්මට්ඨාන වැඩීම නුසුදුසුද * ණය ගණුදෙනු වලින් මිදී නිදහස් වීම සිදු කිරීමට සුදුසු අවස්ථාවක් වේද * දීඝංවා රස්සංවා අනුසය ආසය දෙවර්ගයම ඉවත් කිරීමට දින හතක් ප්‍රමාණවත් නම් භාගියදාරුචිරිය තුමා එක් වරම අරහත් බවට පත් වූයේ කෙසේද * සතරසතිපට්ඨානය භාවිතයේ යෙදීම තුලින් කෙලෙස් මුල් උදුරා දමන ආකාරය * ධම්ම උද්දච්ච විග්ගහිත මානසං * පරතෝඝෝෂික ප්‍රත්‍යය ලැබූ සැමටම සද්දස්ස කුලපුත්තස්ස තත්වයට පත් වියහැකිද * කොරෝනා නිසා මරණ බියට පත්වී ඇත්තේ ධර්මය නොදන්නා කම සහ, මාරයාගේ උගුලට අසුවී ඇති බව නොදන්නා කම නිසාද * කොරෝනා රෝගලක්ෂණ නොපෙනෙන රෝගීන්ටත් මෙත්තානුස්සතිය වඩමින්ම ප්‍රතිකාර කිරීමෙන් තමනුත් බේරී ඔවුන්ටත් යහපතක් කළහැකිද >>>

මිරීගම-විශේෂ (2020-03-28)

ධම්මොහවෙ රක්ඛති ධම්මචාරී * කිං කුසල ගවේසී - කිංසච්ච ගවේසී * ඉන්ද්‍රිය යටපත්වී ආයතන ක්‍රියාත්මක වීම * අජ්ජත්තික පිරිසිදු බව ඇතිකර ගන්නේ කෙසේද *පරියාප්ති - ප්‍රතිපත්ති -පටිවේධ ලෙසින් තමා තුල කෙලෙස් මුල් උදුරා දැමීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම * තංසුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති * චේතනාහංභික්ඛවෙ කම්මං වදාමි - චේතයිත්වා කම්මං කරොති- කායේන වාචාය මනසා කරෝති * සමුදය නිරෝධය * යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * පැවැත්ම -නැවැත්ම ~පවත්තිතං අප්පතිවත්තියං * බෞද්ධයෙක් යනු කවුද * පච්චුප්පට්ඨිතාහෝති යාවදේව ඥාණ මත්තාය පටිසතිමත්තාය * එත්තෙසං - උප්පජ්ජමානා උප්පජ්ජති, පහීයමානා පහීයති ,නිරුජ්ජමානා නිරුජ්ජති * සිත කිළිටි වීම නවතා අභ්‍යන්තර ලෙස නිරෝධායනය කර ගැනීම * ප්‍රතිශක්තිය ඇති කර ගැනීම * . කෙලෙස් ගති ඉවත් කරගන්නේ කෙසේද * යාඥ්ඥා ,ප්‍රාර්ථනා බුදු දහමට ගැලපේද * අදුක්ඛම අසුඛ වේදනාව පහදා දෙන්න * මිනිසුන් විසින් විශ්වයට මුදා හරින කළු කිරණ බාහිර ලෝකය හා භෞතික දේ වෙනස් කිරීමට හේතුවන ආකාරය පහදා දෙන්න * පෙර කර්මයක් නිසා නිවන් මඟට පිලිපන් අයෙකු වුවත් කොරෝනා වැලඳිය හැකිද - එවන් අයෙක් තම සැනසීම පිණිස කුමක් කළ යුතුද * සීමිත පහසු කම් ඇති රෝහලක වෛද්‍ය ප්‍රතිකාර දීමට ප්‍රමුඛත්වයක් දී රෝගීන් තෝරා ගැනීමට සිදු වන්නේ ඇයි * මඟඵල ලාභීන්ට භූත පේත හෝ වෙනස් උපද්‍රව වේද * සමාපත්ති වලට සම වැදීම ගැන * පිටරටක උපන් අයට සිරිසද්ධර්මය අවබෝධ කළ හැකිද * විවේක නිශ්‍රිත විරාග නිශ්‍රිත,නිරෝධ නිශ්‍රිත වොස්සග්ගපරිණාමී යන අරුත් බහුලීකත කරන්නේ කෙසේද * යමෙකුගේ සුදුකිරණ ශක්තිය සතරමහා භූත පිරිසිදු කිරීමට හේතු වන්නේ කෙසේද * බුදුපියාණන්ගේ කාලයේ අරිය උතුමන් රැසක් විසින් සුදු කිරණ ශක්තිය පතුරුවා හරිද්දී පවා විසාලා මහනුවර විනාශය වැනි දෙයක් වූයේ ඇයි * යුරෝපයේ පුරා මෙතරම්ම දැඩි ලෙස කොරෝනා වෛරසය පැතිර යාමට ධර්මානුකූලව හේතුවක් සකස් වී තිබුණා ද * සත්වයෙක් ඝාතනය කරන විට නිකුත්කරන අඳෝනාව කළු කිරණක් බවට පත් වේද * පෙර විසාලාමහනුවර අද ඇත්තේ කොහිද * මඟඵල ලැබීමට ගතවන කාලය ගැන සතරසතිපට්ඨාන සූත්‍රය අනුව පහදා දෙන්න * ගන්ධබ්බ අවස්ථාවන් පිළිබඳව පහදා දෙන්න * සතර බඹවිහරණය හින්දු ආගමෙන් බුදු දහමට ගත් දෙයක් ද ? නැතිනම් එය අනුපස්සනා කරන ආකාරය පහදා දෙන්න * බුදු පියාණන්ගේ සුදු කිරණ රැස් මාලාව සෑම අයෙකුටම දැකිය හැකිද *සත්තක්ඛත්තු පරමං - පින් කෙත් හත පහදා දෙන්න >>>>

මිරීගම-විශේෂ (2020-03-22)

වෛරස් ලෙසින් ආපසු ලැබෙන කළුකිරණ හඳුනා ගන්න. රාග ද්වේශ මෝහ වැඩිවීමෙන් කළු කිරණ වැඩිවීම - විශ්වය කිළිටි වීම * පරිවජ්ජනා පහාතබ්බා කළයුතු දේ එසේ කළයුතු බව * පස්සංභයංකාය සංකාරං - පස්සංභයං චිත්ත සංකාරං වීම * ධම්මොහවෙ රක්ඛති ධම්මචාරී වීමට නම් * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගැනීමට සතර කමටහන් වැඩීම* ආතාපිසංපජානෝ සතිමා විනෙයියලෝකේ අභිජ්ජා දෝමනස්සං * මහා භූත හතර පවිත්‍ර කරන්නේ කෙසේද * සබ්බපානභූතහිතාය අනුකම්පා දයාපන්නෝ වීම * සත්‍යක්‍රියාවක වටිනාකම * මේ කොරෝනා විපත තමන්ට ලැබුණු යහපත් පණිවිඩයක් ලෙස ගැනීමෙන් දුකින් මිදෙන අයුරු * රතන සූත්‍රයේ සඳහන් දේ ක්‍රියාත්මක කිරීමෙන් ලැබියහැකි විපුල ඵලය *කාමාවචර,රූපාවචර,අරූපාවචර බව නවතා චරණං වීම * නීතියට ගරු නොකර, තමාත් මේ වසංගතයට ගොදුරුවී, අන් අයත් විපතේ හෙලීමට කටයුතු කරන්නේ, රාග, ද්වේශ, මෝහ නිසාද*මේ සිදුවන්නේ සංකල්ප විනාශයක් ද * වසංගතයකට බියවීම මානසිකව වැටීම, රෝගය වැලඳීමට උපකාර වේද * වෛරසයක්‍ යනු ජීවියෙක්ද, එය විනාශ කිරීම පාපයක් ද * කාමරාග පටිඝ සහමුලින්ම මිදුනු පුද්ගලයාගේ චිත්ත ස්වභාවය පැහැදිලි කර දෙන්න * බුදුන් දවස විසාලාමහනුවර වූ සිදුවීම සහ එයින් මිදීමට පෙන්වූ මඟ කුමක්ද * ධර්ම මාර්ගයේ ගමන් කරනවිට කරදර වැඩි වනවාද * අජ්ජත්ත බහිද්ධ පිරිසිදු කරගැනීම වන්නේ කෙසේද * කර්මයට අයිති නොවන එහෙත් හේතුපල දහමට අයිති උදාහරණයක් පෙන්වා දෙන්න *අලෝකිතේ විලෝකිතේ ආදී ක්‍රියා සහ සංපජානකාරී පබ්බය පහදා දෙන්න * නාමරූප යන්න ආයතන හයෙහි ක්‍රියාවලිය හැඳින්වීමට පොදුවේ ගත් හැඳින්වීමක් ද * පරතෝඝෝෂික ප්‍රත්‍යය සහ සුතමයේ ඥාණය ලැබීම යනු * තල 31 ,සහ ගති නගති * මගඵල ලැබීමට පෙර දෙව්ලෝක වල උපත ලැබිය යුතුද *පටිනිස්සග්ගානුපස්සී විහරති යන්න පැහැදිලි කර දෙන්න *ජන්බුදීපය වෙනුවෙන් නඩුමඟට බැසීම සහ දහම මතුකිරීම * පරම මෛත්‍රිය නිසා විශ්වය පිරිසිදු වන විට ඊට හේතු හැදූ අයටත් එහි යහපත වේද * සියලු රෝග සෑදෙන්නේ කර්මය නිසාද * රතනසූත්‍රය සඩ්ජායනා කිරීම සහ එහි ප්‍රධාන ධර්මාර්ථය කෙටියෙන් පහදා දෙන්න * කල්‍යාණ මිත්‍ර සංපත්තිය සහ පරතෝඝෝෂික ප්‍රත්‍යය දෙකම එකක්ද *වැඩිහිටියන් සත්‍යක්‍රියා බලයක් පැතිරුවත් දරුවන් එය නොදනී, ඊට කුමක් කල යුතුද* කල්ප විනාශය හා ලෝක විනාශය යනු කුමක්ද * අනාගත භය සූතය අනුව සෝතාපත්තියට පත්වූ පුද්ගලයා තව කෙනෙකුට මඟ කියාදීම නොසුදුසුද * ත්‍රිජකාය අනුසය උපදවන්නට උපකාර වේද * මනෝමය කාය සෑදී ඇත්තේ කෙසේද * ඩිම්බයක් සහ ශුක්‍රානුවක් එක්වී දරුවකු පිළිසිඳෙන විට ඊට විඥ්ඥාණය එක් වීම සහ මවගෙන් සතරමහා භූත එකතු කිරීම පටන් ගන්නේ කවදා සිටද * පේත,භූත අයටත් චුති සිතක් ඇතිවේද* බුද්ධඝෝෂ හිමියන් ත්‍රිපිටකය පරිවර්තන කොට තායිලන්තය වැනි රටවලට දහම ලබා ගැනීමට උදව් කලාද * දෑස් අන්ධ වීම නිවනට බාධාවක් වේද * උපෙක්ඛාවේ අවස්ථා සහ අස්මීමානය පහදා දෙන්න >>

490. දෙල්ගොඩ (2020-03-07)

විඥ්ඥාණයෙන් කටයුතු කරන පුද්ගලයා * ඌණෝලෝකොඅතිට්ඨෝ තණ්හාදාසයෝ * සුතවත් අරිය සාවකයා - අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා * ඒතංමම ඒසො හමස්මිං ඒතොමෙ අත්‍ථාති - නේතං මම නේසො හමස්මිං නමේසො අත්තාති* තණ්හා, පටිඝ ,අවිජ්ජා අනුසය - බව සකස් වීම * අනුසය ඇතුලට ගැනීම නිසා ගති සකස් වීම *තම්මතාවය , මඥ්ඥතාව ,අස්මීමානය * පරිඥ්ඥාතං පරිඥ්ඥෙයිය පරිඥ්ඥාතන්ති * පිරි අපිරි කෝදුව - උපෙක්ඛා සිත * පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු * චතුරාරක්ඛා සමඟ අනුස්සති භාවනා දහයක් * සමථ -විපස්සනා* අනුස්සති භාවනා වැඩිය යුත්තේ කුමන අවස්ථා වලද * ආනපානසති සමාධි ලෙස සතර කමටහන් නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් වැඩීම යනු * භාවනාව යනු නොසෙල්වී ගල් පිලිමයක් ලෙස හිඳිමින් කළයුතු දෙයක් ද * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං *අහෝසිං අතීත මද්දානං * සංචේතනා, සංඵස්ස, පටිවිරුජ්ජති නොවී පරිහරණය කිරීම ගැන * ධාතුසො උපපරික්ඛති - අට්ඨාරස ධාතු - ඡ ධාතු * ඕජා ගුණය යනු කුමක්ද * පංචස්කන්ධය - වර්ණ ගන්ධ රස ඕජා අතර සම්බන්ධය* තිලක්ඛණයේ එන සුඛ- දුක්ඛ පහදා දෙන්න * බුදු පියාණන් හට දහම් දෙසීමට සහම්පති බ්‍රහ්මයා ආරාධනා කළාද *සතර සෘදිපාද වැඩෙන්නේ කුමන ක්‍රියාවක ඵලයක් ලෙසද * සංඥා ගැන පහදා දෙන්න * සමුදය බිහිවීමේ ක්‍රියාවලිය * කම්ම සහ ධම්ම * සෝවාන් වීම යනු කුමක්ද * දිට්ඨිං උජුංකරෝති චිත්තමත්තපසීදති-මඥ්ඥතාව ඉවත් වී අඥ්ඥතාවී ඉන්ද්‍රිය මතුවීම * සද්දස්ස කුලපුත්තස්ස කෙනෙකුට සෝතාපත්තියට පත්වීමට චත්තාරිමානි ඨානානි දැක දස්සනීයානං සංවේජනීයානං විය යුතුද * මරණ සතිය සහ මරණානුස්සතිය දෙකක්ද * බුදුපියාණන් ජීවමාන කාලයේ චත්තාරිමානිමානිඨානානි වල ශක්තියට අනුගත වීම අවශ්‍ය වුනාද * බුද්ධ කාලට පෙරත් ආනපාන භාවනාවක් තිබුණාද * සත්ව- පුද්ගලයන් සහ ද්‍රව්‍යයන් කෙරෙහි අසුභානුස්සතිය වැඩියයුතු ආකාරය වෙනස් ද * අභිසංකාර සහ අභිනිවේසානුසය සකස් වෙන අයුරු * කුසලමූල සංකාර වලදී වේගයක් උපදිනවාද * දෙවියන්ට පින් දීමේදී සංබදං,සංපදං ගැන පහදා දෙන්න * ඕරම්භාගිය උද්දම්භාගිය සංයෝජන ඉවත්වන පිළිවෙලක් වේද *සුද්ධාවාස වලට යන්නේ කෙබඳු උතුමන්ද >>>

2020 මැදින් පෝය (ප.ව.)

2020 මැදින් පෝය (පෙ.ව.)

කිංකුසලගවේසී -කිංසච්ච ගවේසී *පරම දුල්ලභ වූ මනුස්සත්තපටිලාභෝ * මනසක් නැතිවුවද විඥ්ඥාණයෙන් වැඩකරන සත්ව කොට්ඨාශ *විතක්කවිචාර පවත්වන සෑමවිටම බිහිවන අනුසය, ගතියක් ලෙස මනෝමය කාය තුල තැන්පත් වීම * සසර පුරා එම ගති පවත්වාගෙන යාම * යායංතණ්හා පොනොභවිකා තත්ත්‍රතත්ත්‍රාභිනන්දනී ලෙස තණ්හාවෙන් පිනවීමේ ආමිස සුවය * පෘතග්ජන බව නිසා කරුමයක් උරුම කරගැනීම * තීනිදුෂ්චරිත යෙන් මිදී තීනි සුචරිතයේ පිහිටීම* මනස පදුට්ඨ වීමෙන් වැලකීම* තමාගේ මිම්මෙන් පිරි අපිරි ලෙස මැනීම * රාග,ද්වේශ,මෝහමළ තට්ටු තුනක් සකසා ගැනීම- තේසංහේතුං * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාපරිදි තේරුම් ගත යුතු වීම *බුද්ධ දේශනාවේ ගැඹුරුම ධර්මතාවය පෙන්වාදෙන සංදේශනාව * ආයුෂය- සත්වයා - මරණයට පත්වීම යනු * මනෝමය කාය මියයනවාද * උපසංහරති වීම යනු * කිරණ ශක්තියක් ඇත්තේ ශරීරය තුලද මනස තුලද * සංසාර සාරෝග නිවාරණය සඳහා සිත පිරිසිදු වීමෙන් වන බලපෑම *වාතාබාධා ,සෙම් ආබාධා,පිත්තාබාධා * මනෝමය කාය තුල කර්මබීජ ලෙස තැන්පත් වන්නේ මොනවාද * නිරන්තරයෙන් ගැටුම් ඇති වන්නේ කවුරුත් සමඟද * අභිරත සංඥා * අභිනිවේසානුසය යනු පහදා දෙන්න * ණය ගෙවීමට නැවත ණය වීමක් වන අවස්ථා ගැන * වාසය යන මාගධී වචනයේ අරුත * අනුපාදිසේස සහ සව්පදිසේස නිබ්බාණය * උපාදානය සහ අනුසය ලෙස එකතුකරගන්නා දේ අතර වෙනස * පියවර පහකින් විපරිණාමය සිදුවන ආකාරය * අනුසය නානුසේති කිරීම * නානුසේති කිරීමට භාවිතා කලයුතු අනුස්සති කුමක්ද * අනුස්සති භාවනා පූරණය වනවිට සතුටක් ලැබෙනවාද* පටික්කූල - ධාතු - නවසීවතික යන මනසිකාරයන් වැඩිය යුත්තේ ඇයි * බෞද්ධ යන්නෙහි අරුත *අභිඥ්ඥා සහ ධ්‍යාන ලැබීමෙන් නිබ්බාණ මඟ පූරණය වේද * විරජං වීතමළං ධම්මචක්කුංඋදපාදී විම යනු* යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං * ගමේ පන්සල සහ බුද්ධාගම දහම් මඟට පිවිසීමට උපකාර කරගැනීම * සුගතිය පෙන්වන ආගම *කිං කුසල ගවේසී-කිං සච්ච ගවේසී * අබුද්ධෝත්පාද කාලයක අරහතුන් වහන්සේලා ඉන්නවාද * විතක්කවිචාර පැවැත්වීමෙන් උපාදානය සිදු වේද * පපංච ධර්ම ඉවත් කිරීමෙන් ලැබෙන සතුට රූපරාග හෝ අරූප රාගයක්ද*පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු ,චක්කුං ,ඥාණං ,පඥ්ඥා,විජ්ජා, අලෝකෝ උදපාදී සහ චක්ඛු කරණී,ඥාණ කරණී,උපසමාය,අභිඥ්ඥාය,සංබෝධාය,නිබ්බාණය ,සංවත්තංතී පහදා දෙන්න * ද්වාදසාකාරං වූ අරිය සච්ච හතර * බහිරවයින්ට දොලපිදේනි දීම කරන්නේ ඇයි* බුද්ධං,ධම්මං,සංඝං යනු * කාන්තාවන්ට බුද්ධත්වයටපත් විය නොහැකිද * ලොව්තුරා බුදුබව පතන බෝසත් උතුමෙක් සෝතාපත්තියට පත් වේද *එවන් අයෙක් අරිය දහමක් දේශනා කරනවාද * නියත සංබෝධි පරායනය සහ තමෝතම පරායනය පහදා දෙන්න * පළමු ධර්ම සංගායනාව අනුව සුරක්ෂිත කර පවත්වා ගෙන යන ධර්මය ගැන *සසර ගමන සාර සේ දැකීම විඥ්ඥාණයේ මායාවක් ද * ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවිට තමාට මිදී නිදහස්විය හැකි බව දැනීම අස්මීමානයක් ද *සංගායනාව අනුව ධර්මය බෙදා වෙන්කළ නිකාය සහ දැන් පවතින සංඝ නිකායන් යනු දෙකක් ද * බර්මියුඩා ආගාධය ගැන ධර්මානුකූලව පහදා දෙන්න >>>

489. පන්නිපිටිය (2020-03-01)

කාලාන්තරයක් පුරා සසර ගමනට බැඳීමට හේතුවූ කෙලෙස්බැමි තුනක් * පංච පරියාය * සංචේතනා සංකාර සමුදය * අට්ඨක්කරා තීනිපදා * තිලක්ඛණය නිවැරැදිව වඩන අයුරු * අනුපරිවත්තංති * තදූපයං පටිච්චවීම * තණ්හාය ජායතී සෝකෝ * අසුභය දැකීමට වැඩිය යුතු පබ්බයන් * උදුරා දැමිය යුතු බලවත්ම කෙලෙස් ධර්මය වන තණ්හාව * ආමිස සුවයට කැමැති වන විඥ්ඥාණය * කර්මබීජ එක් රැස්වන මනෝමය කාය * කම්මක්ඛය -ආයුක්ඛය - උභයක්ඛය මරණය * සරාගී, සදෝසී, සමෝහී චිත්තං ඉවත් කිරීමට කලයුත්තේ කුමක්ද * අතීත වර්තමාන අනාගත කෙලෙස් - ඛීණං පුරාණං ගාථාව අනුව අනුසය නැවැත්වීමට ක්‍රියාත්මක කලයුතු අනුප්පාද නිරෝධය * සංප්‍රයුත්ත නිධාන ප්‍රත්‍ය ලෙසින් පටිච්ච වීම යනු කුමක්ද *සතරබඹ විහරණ වැඩීමේදී ඉවත් වන කෙලෙස් ගති මොනවාද * චිත්තජ කායේ ක්‍රියාවලිය කුමක්ද * මනෝමය කාය ක්‍රියාත්මක වීමට චිත්තජ කාය අවශ්‍යද * ත්‍රිජකාය මියයනවාද * ගහකාරකං * කාය සහ ශරීරං යනු එකක්ද * ජාතසෝතාපන්න සහ සෝතාපන්න දෙකෙහි වෙනස කුමක්ද *දේව,බ්‍රහ්ම,භූත,පේත ආදී අයගේ ස්වභාවය කෙසේද - ඒ අයට සිටීමට අවකාශයක් අවශ්‍යද * මනෝමය කාය රැඳෙන්නට අවකාශයක් අවශ්‍යද * ඕරම්භාගිය සහ උද්දම්භාගිය සංයෝජන පහදා දෙන්න * ඥාතියෙකු තිරිසං අපායේ සිටීනම් දෙන පින් ගන්නට ඒ අයට හැකිද * අනුපරිවත්ති සහ අනුපරිවත්තංති * උන්මත්තක බව යනු * ආපෝ තේජෝ වායෝ පඨවි යනු සංකතයක් ද *තල තිස් එක පහදා දෙන්න * කායේ කාය තිස් හය ගැන * කල්ප 91ක කර්මබීජ ගැන සඳහන් වන්නේ කුමක්ද * ධම්මො සංදිට්ඨිකො - සම්මදක්ඛාතා * සත්ව පුද්ගල සඥාව ඉවත් කලයුත්තේ ඇයි* මිනිස් සිරුරේ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නේ ඇයි * දිගටම දරුවන් ගබ්සා වන්නට ධර්මානුකූල හේතුව කුමක්ද * දීඝංවා ලෙස එන සංචේතනා නිසා සංකාර බිහිවේද * චුතිසිත පහදා දෙන්න * සබ්බූපදි පජහති කරන්නේ කෙසේද * තිලක්ඛණය වටහා ගන්නේ කෙසේද * දිට්ඨිංඋජුංකරෝති චිත්තමත්ත පසීදති වන්නේ කෙසේද *අස්මීමානය මඥ්ඥතාව ඉවත්වන්නෙ කෙසේද * ඡ ධාතු වල අවකාශයට අමතරව තවත් අවකාශයක් වේද *පෙරබුදුවරුන්ගෙන් බණ ඇසීම වර්තමානයේ දහම් අවබෝධයට පහසු ද *අනුස්සති භාවනා කිරීමෙන් කෙලෙස් ඉවත් වන අයුරු * සමුච්චේදේති,සංපහංසේති යනු පහදා දෙන්න * මඟ අනුගමනය කරන යෝගාවචරයෙකු තුල අභ්‍යන්තර ශාරීරික වෙනස් කම් වේද >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75 76 77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256