අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

කිලෙසපරිනිබ්බාන සුත්තං - සජීවී අන්තර්ජාල​ ධම්ම​ අනුසාසනාව සහ​ ධම්ම සාකච්ඡාව​ - 26/12/2020

පුද්ගලයෙක් සෝතාපත්තියට පත්වීමේදී සිදුවන වෙනස සහ එහිදී ඉවත් වන සංයෝජන ගැන*ධ්‍යාන සහ අභිඥ්ඥා සෝතාපත්තියට උපකාරයක්ද*ලොව්තුරා බුදුවරයෙක් ලොව පහළ වී දේශනා කරන "බණ" යනු කුමක්ද *කෙලේස පරිනිබ්බාණය කළහැකි පුද්ගලයා කවුද * අනාගාමී පුද්ගලයෙක් නැවත කාමලෝකවල උපදිනවාද* අනාගාමී උත්තමයෙක් සසර ගමන කෙළවර කරන ආකාර කීපයක් * සසංකාරික සහ අසංකාරික ගන්ධබ්බ තත්වය සහ සුද්ධාවාස * චත්තාරෝ පුග්ගලා සංතෝ සංවිජ්ජමානා *අජ්ජත්තං සුප්පට්ඨිතාහෝති* පංච සේඛ බල * මුදුතා සහ අධිමත්තතානි * තමා විසින්ම අධිෂ්ඨාන ශීලීව ඉවත් කළයුතු ඕරම්භාගිය සංයෝජන සහ අනාගාමී උත්තමයකු තුලින් ක්‍රමානුකූලව ඉවත්වීයන උද්දම්භාගිය සංයෝජන *අභිංඥාතං,අභිංඥෙයිය, අභිංඥාතංති යන පද අරුත් * මරණානුස්සති - මරණසති - මරණ සංඥා අතර වෙනස කුමක්ද *සමුච්ඡේදප්‍රහාණයෙන් කෙලෙස් උදුරා දමන්නේ අනාගාමී උත්තමයාද * සෝතාපන්න සහ සකෘදාගාමී පුද්ගලයන් කෙලෙස් උදුරාදමන්නේ කුමන ප්‍රහාණයෙන්ද * මුදුතා සහ අධිමත්තානි ලෙසින් කෙලෙස් උදුරා දමන්නේ කවුද * අනාගාමී උතුමකු සබ්බලෝකේ අනිච්ච සංඥා සහ අනභිරත සංඥා දැක මේ ජීවිතයේදී ම අරහත් ඵලයට පත්වේද * ජාතසෝතාපන්න අයෙක් සද්පුරිස ධර්මය නොඅසාම නැවත නැවතත් ඉපදිය හැකිද * ඥාණදස්සනපටිලාභාය යන තත්වයේදී මුලාවෙන් රැවටී නිවන වසාගන්නා අය සිටීද * අසංකාරික සහ සසංකාරික පරිනිබ්බායීහෝති යන්න පහදා දෙන්න * කිලේසපරිනිබ්බාණ සුත්‍රයේ සඳහන් හිරිබලං සහ ඔත්තප්ප බලං යනු මොනවාද * ධම්ම තණ්හාවෙන් දහම උපාදානය කරගත් කෙනෙක් සද්ධර්මයට සමානවන දහමක් දේශනා කලත් අභිරත සංඥා සහ ධ්‍යානවලට උපාදානය වී නිවන වසාගන්නට හැකිද * චූලවේදල්ල සූත්‍රයේ අරිඅටඟමඟ සංඛතයක් ලෙස පෙන්වන හේතුව සහ එය අවසන් කරන ආකාරය පහදා දෙන්න * සල්ලේඛ සූත්‍රයේ ඇති ආසව ප්‍රහාණපහ ගැන පහදා දෙන්න * සෝතාපත්තියට පත්වූ අයෙක් මියයද්දී සත්තුක්කත්ථු පරමං හෝ කෝලංකෝල ලෙස සඳහන් කළත් සමහර අය මියයද්දී ඒකබීජ තත්වයක් සිදුවියහැකිද * අරහතුන් වහන්සේ යනු රාග ද්වේශ මෝහ සිතුවිලි මාත්‍රයක් වත් මතු නොවන කෙනෙක්ද,අනුප්පාද නිරෝධයෙන්ම නූපදවා නිරෝධ කරන කෙනෙක්ද *යමෙක් නිරායාසයෙන්ම ණයවිනයට බහා ගලපා බැලීමේ හැකියාව ඇතත් අරහත් ඵලයට පත්වනතුරු ඕරම්භාගිය සහ උද්දභාගිය සංයෝජන ප්‍රහාණය කිරීමට අපහසු වන්නේ සසර පුරුද්දක් නිසා ද, නැතහොත් සේවිතබ්බා අසේවිතබ්බා කිරීමේ අඩුවක් නිසාද * අරහතුන් වහන්සේ කෙනෙකු තුල පවතින ඛීණාජාති වුසිතංබ්‍රහ්ම චරියං, අනපායෝ, අනුපායෝ,ආදී ගුණ සහ ඉතිපිසෝ ගාථාවේ ඇති ගුණ අතර යම් සමානකම් වේද * සත්වයෙක් අනන්ත සංසාරයේපටන් අරිහත්වය දක්වා නොනවත්වා විපරිණාමයට පත්වනවාද - යම් සත්වයෙක් මියගොස් නැවත මව් කුසකට ඇතුල් වීම දක්වා ගන්ධබ්බ කාලය තුලත් විපරිණාමයට පත්වේද * යම් කලලයක් සමඟ විඥ්ඥාණයක් මව් කුසකට ඇතුළුවී එම විඥ්ඥාණය පමණක් ඉවත්වී ඒ වෙනුවට අළුත් විඥ්ඥාණයක් කලලය සමඟ සම්බන්ධ විය හැකිද*කෙනෙක් තුල සංකාරසිත්, අව්‍යාකත සිත්,ක්‍රියාසිත්, පහළවන්නට යම් හේතුවක් වේද *ප්‍රඥ්ඥාව යනු පහදා දෙන්න >>>>

අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව​ - 25/12/2020

සංයෝජන සහ සංයෝජනීය ධර්ම * නන්දිරාග සහගත වූ ඡන්දරාගය * ඉච්ච නිශ්චිත කරගැනීම හෙවත් නිච්ච * ඉච්ච,අභිච්ව, පටිච්ච ,නිච්ච * පිරි - අපිරි - පිරිසිඳ * පරිඥ්ඥාතංපරිඥ්ඥෙයිය පරිඥ්ඥාතංති - දුක්ඛං අරිය සච්චං * සමුදය නිරෝධ කිරීමට දැන ඡන්දරාගයෙන් මිදීම * දිට්ඨිංඋජුංකරෝති චිත්තමත්තපසීදති වූ, සංයෝජන හතක් උදුරා දැමීමට ඉතිරිව ඇති සෝතාපන්න පුද්ගලයා * උපපත්ති සංයෝජන සහ බව සංයෝජන * සමුදයනිරෝධය නොදැන අරිය ධ්‍යාන හෝ අභිඥ්ඥා ලැබීම සංයෝජන බිඳීමක් නොවන බව * නිවැරැදිව තේරුම් ගතයුතු අත්ථ ,අනත්ථ *අස්මීමානය *සංතංඅත්ථි,අසංතං නත්ථි *අෂ්ඨඅභිඥාලාභී කොණ්ඩඤ්ඤ බමුණා ඇතුළු පංචවග්ගිය තවුසන්හට බුදු පියාණන් හඳුනාගත නොහැකි වූයේ සංයෝජන ඉවත් කර නොතිබූ නිසාද * පිලිවෙලට රූපී ධ්‍යාන ලැබූ, අරූපී ධ්‍යාන ලැබූ සහ භාවනා නොකල යම් පෘතග්ජන පුද්ගලයන් තුන්දෙනෙක් බණ අසා අනාගාමී ඵලයට පත්වී සිටී නම් අරහත් බවට පත් වීමට ඉතිරි සංයෝජන පහම කඩා දැමිය යුතුද * පංච ප්‍රහාණයේ දක්වන සමුච්ඡේද, පටිපස්සති, නිස්සරණ ප්‍රහාණයන් ගැන පහදා දෙන්න * ධ්‍යාන උපාදානය කරගත් අයතුල සක්කාය දිට්ඨි, විචිකිච්චිතා, සීලබ්බත පරාමාස තුනම තිබෙනවාද * චන්දරාගය යනු ගතියක්ද * ගිහියෙක් ලෙස අනාගාමී ඵලයට පත්වූ අයෙකුට මහණදම් පිරීමට අවස්ථාව සැලසෙන්නේ ධර්මතාවයෙන්මද * සෝතාපන්න ඵලය පළමු අරිය ධ්‍යානය ලෙසත්, සකෘදාගාමී ඵලය දෙවන අරිය ධ්‍යානය ලෙසත්,අනාගාමී ඵලය තුන්වන අරිය ධ්‍යානය ලෙසත්,අරහත් ඵලය සතරවන වන අරිය ධ්‍යානය ලෙසත් විග්‍රහ කිරිම නිවැරදිද * සබ්බෙධම්මා විපරිණාම ධම්මා මෙනෙහි කිරීමෙන් සමුදය ප්‍රහාණය වන බවක් දැනේ නම් තවදුරටත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අනුපස්සනා කර නිච්ච, සුඛ,අත්ථ පජහති කළ යුතුද * ආසව වැයවීම යන්නෙන් අදහස් කරන්නේ අනුසය බිහිවීම නිසා චිත්තසංතානයේ ඇතිවන කිළිටි ගතිය ඉවත් වී යාමද * උප්පාදෝපි, වයෝපි, පඥ්ඥායති * අරිය පුද්ගලයෙකු තුළ ඇති නිරාමිස සැප, නිරාමිස දුක, නිරාමිස අදුක්ඛමඅසුඛ යනු උපේක්ඛාව ද *සෝවාන් ඵලයට පත් වීම පිණිස බණ ඇසීමට අමතරව ආනපාන සතිය සහ සතර කමටහන් වැඩීම කළ යුතුද * තං සුනාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති * අරිය ධ්‍යාන වඩා බ්‍රහ්මත්වයට පත් වූ කෙනෙකුට එහිදී ධ්‍යාන වඩා අරිහත් බවට පත්විය හැකිද * සසංකාරික - අසංකාරික ගන්ධබ්බ උත්තමයන් අතර වෙනස පහදා දෙන්න* ආත්මාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම ධර්මයට ගලපන්නේ කෙසේද *රට ජාතිය වෙනුවෙන් යුද බිමෙහි සිටි මා හට පැවිදි වීමට අවශ්‍ය වුවත් පියාගෙන් අවසර නොලැබෙන බැවින්, අවසර නොලැබ පැවිදි වීමට මඟක් තිබේද * පැරණි මතකයන් සිතට මතුවීමෙන් උපාදානයක් වේද * කායේකායානු පස්සනාව සහ ධම්මේසු ධම්මානුපස්සනාව පහදා දෙන්න*විපල්ලාස පිළිබඳව පිළිබඳ ව පහදා දෙන්න >>>

අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 20/12/2020

ත්‍රිවිධ සාසනය සහ පංච පරියාය * ආසවානංඛයාහෝති අජානතො නොඅපස්සතො * ආසවාදස්සනා පහාතබ්බා සිට භාවනේය පහාතබ්බා දක්වා පියවර හතකින් ආසව ඉවත් කරන පියවර 7ක් *මුල් සංයෝජන තුන ඉවත් වීමෙන් දස්සනා පහාතබ්බා වීම* පංචස්කන්ධය සහ පංචස්කන්ධ උපාදානය අතර වෙනස *ආසවාපහාතබ්බා නොදැන වුවද ධ්‍යානවලට පත්වී ලබිය හැකි දිට්ඨධම්ම සුඛවිහරණය සහ ඥාණදස්සනපටිලාභය * චක්ඛුලෝකේ පියරූපං සාතරූපං එත්ත නිවේසමානා නිවේසති* කෙලෙස් බැමිතුන කැපීම-සමුදය නිරෝධය * ඉන්ද්‍රියභාවනා සූත්‍රය සහ සමාධි භාවනා සූත්‍රය සමඟ සබ්බාසව සූත්‍රය ගැලපෙන ආකාරය ගැන *බණ භාවනා සහ බණ නොමැතිව කරන භාවනා * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති - නිච්ච සුඛ අත්ථ පජහහති * පුඤ්ඤ,පාප, අනෙඥ්ඥාභි සංකාර උපාදානය අතහැර සබ්බූපදි පජහහති වීමෙන් සසර බැම්ම නිමාකිරීම* මද, අමතපද, අප්පමද * රාග ද්වේශ මෝහ වලින් මිදී නිදහස් වීමට වසීතා වලින් උපකාරයක් ලැබේද * සංඥා නොමැතිව සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදියහැකිද * දින හතක් තුල අනුසය නොඋපදවා සිටියහොත් සමුදය අවසන් වේද * රතන සූත්‍රයේ සැබෑ ධර්මාර්ථය පිරුවානා පොත්වහන්සේ පොතේ පරිවර්තනයේ තිබේද *ලෝභක්ඛය සහ රාගක්ඛය යනු එකක්මද *කායංච පටිච්ච පොට්ඨබ්බ යන තැන කායකාය ලෙස පෙන්වන්නේ ශරීරයේ ක්‍රියාකාර කමද * අරිහත් මාර්ගයේ සිටින අයටත් මාරපාක්ෂික බලවේග මතු වේද * අරිය මෛත්‍රිය පැතිරවීමට එළිමහන් ස්ථානයක් වඩා සුදුසුද * සියදිවි හානි කරගත් අයෙකුට නැවත මිනිසත් බවක් නොලැබේද*ධර්ම මාර්ගයේ සිටින කෙනෙක් අනුමාන ඥාණයෙන් දේශනා කිරිම සුදුසුද * යම් කෙනෙක් නොකඩවා දින කීපයක් අනුසය නොඋපදවා සිටීමෙන් අනුසය අඩුවේද * පින්දීම සහ පින අනුමෝදන් කිරිම යනු එකක්ද * ගොවිබිම් සැකසීම සඳහා ගස් කැපීම පොළොව කෙටීම ආදිය නිසා කුඩා සතුන්ට,සොබාදහමට හිරිහැර වීමෙන් නිවන් මඟට වන බාධා අඩු කරගන්නේ කෙසේද *සද්දස්ස කුලපුත්තස්සයෙකු බුද්ධ ශක්තියට අනුගත වීමෙන් වන්නේ ඔහුගේ දහම් ඇස විවර වීමද * සමාධි භාවනා සූත්‍රයේ ඇති වේදනා ව්ධිතාඋපපට්ඨන්ති යනු පහදා දෙන්න *ඕඝතරණය අවසානයේ මතුවන බාධාවන්ගෙන් මිදීමට උපකාර වන්නේ මොනවාද * අරිය මඟයන පුද්ගලයෙකුගේ ඕරම්භාගිය සහ උද්දභාගිය සංයෝජන ඉවත් වන ආකාරය ගැන පහදා දෙන්න * මියගිය ඥාතියකු වෙනුවෙන් පිංකමක් කරද්දී ඔහු උපන් තැන සෙවීම සුදුසුද >>>>

අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 19/12/2020

දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති *අනිත්‍ය,දුක්ක,අනාත්ම යනු අට්ඨක්කරා තීනිපදා නොවන බව* ලෝභ,ද්වේශ, මෝහ අතහැරීම සහ මුලින් උදුරා දැමීම * රාගක්ඛයො ද්වේශක්ඛයො මෝහක්ඛයො අසංකතං* අප්පමාදො අමත පදං- පමාදෝමච්චුනෝ පදං - මද - පමද - අප්පමද- අරුත් ගැන * සංමාසමාධිං භාවේති ,විවේක නිශ්‍රිත විරාග නිශ්‍රිත නිරෝධ නිශ්‍රිත වොස්සග්ගපරිණාමී ලෙසින් සංමා අංග සහ සත්ත බොජ්ජංග පූරණය වන අයුරු * සක්කාය-සක්කාය සමුදය -සක්කාය නිරෝධ -සක්කාය නිරොධ ගාමිණී පටිපදාව * සක්කාය දිට්ඨිය * අරඥ්ඥගතෝවා රුක්ඛමූල ගතෝවා ආදී පිලිවෙල පිළිබඳව ධර්මාර්ථය පහදා දෙන්න * ධ්‍යායත භික්ඛවේ මා පමාදට්ඨ-ආසවානංඛයා සංවත්තංති * විපරිණාම - අවිපරිණාම ධම්ම* හෙළඅටුවා සහිත බුදුදහමේ අට්ඨකතා විනාශවීම නිසා දහම් අරුත් වැසීයාම * පටිවිරතෝහෝති සීලය ගැන පහදා දෙන්න *දුක්ඛසමුදය සත්‍ය පිළිබඳ යථාභූත ඥාණය පහළවන ආකාරය කුමක්ද * මනෝමය කායට සහ පංචේන්ද්‍රියට අරමුණු වන සංකාර එසැණින් නිරෝධ කළහැකි නම් සතර කමටහන් වැඩීම අවශ්‍යද * එසේ නිරෝධ වීම යනු කෙලෙස් අඩුවී බොජ්ජංග වැඩීයාමද* සෝතාපත්තියට පත්නොවූ අයෙක් යුගනද්ධවත් නිවැරැදිවත් ආනපාන සති සමාධිය වඩයි නම් කෙබඳු ප්‍රතිඵලයක් ලැබේද* වේමත්තතාවය යනු විජානාති යන්නමද *දිට්ඨධම්මසුඛවිහාරාය සහ ඥාණදස්සන පටිලාභ ලැබූ පස්වග තවුසන්හට සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්ව ඇති බව හඳුනා ගත නොහැකි වූයේ ඇයි * නාමරූප පරිච්ඡේද ඥාණය ගැන පහදා දෙන්න *මිනිසුන්ගේ සිරුරට දෙවියන් ආරූඪ වෙනවාද * ආසවක්ඛයේ ඥාණය සහ ආසය - අනුසය ඛය කිරීම ගැන පහදා දෙන්න * මම යයි කෙනෙක් සිටීද යන පැනයට බුදුපියාණන් දුන් පිළිතුර කුමක්ද * මාතෲදිව්‍යරාජයාට බුදුපියාණන් දෙසූ දහම් අසා සෝවාන් ඵලයට පමණක් පත්වී අරිහත් නොවූයේ ඇයි* තාලවත්ථු උපමාව සහ බව උදුරා දැමීම යනු පහදා දෙන්න * සිත තුල උග්‍ර අවිහිංසාවක් ඇතිවීම - අහංකාරය, මමංකාරය ගැන කෙටියෙන් *මිච්චාදිට්ඨි -විපරීතදස්සනං සහ විපල්ලාස- වොස්සග්ගපරිණාමී * දුක ඇතිවන්නේ අනිත්‍ය නිසාද - අනිච්ච නිසාද >>>

~ සමාධිභාවනා සුත්තං (I​I) ~ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 13/12/2020

~ සමාධිභාවනා සුත්තං (I​) ~ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 12/12/2020

සමාධි- සමාධි භාවනා - සංමා සමාධි * තදංගම- විශ්කම්භණ-සමුච්ඡේද - නිස්සරණ - කෙලෙස් ප්‍රහාණය * කථමෙ චතස්සො සමාධි භාවනා * දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති - ධ්‍යාන *  ඥාණදස්සන පටිලාභා සංවත්තති - අභිඥ්ඥා* සතිසංපජඥ්ඥාය  සංවත්තති - මාර්ගය *ආසවානංඛයාය සංවත්තංති - ඵලය * ඉති රූපං - ඉතිරූපස්ස, වේදනා , සංඥා, සංකාර ,විඥ්ඥාණ සමුදයෝ- ඉතිරූපස්ස අත්තංගමෝ * සක්කාය සමුදය සහ නිරෝධය * අත්ථ - අත්ථංගමෝ * සංවත්තති - සංවත්තංති * කිංච භික්ඛවේ රූපස්ස සමුදයෝ - අභිනන්දති, අභිවඩති, අජ්ජෝසාය ඨිත්ඨති * කෝච භික්ඛවේ රූපස්ස අත්තංගමො - නාභිනන්දති, නාභිවඩති,න අජ්ජෝසායතිට්ඨති * නන්දිසා නිරුජ්ජති - ඒවමේතසස කේවලස්ස දුක්කක්ඛන්ධස්ස නිරෝධෝහෝති * පින,පව,ධ්‍යානයන් උපාදානය * චේතෝ විමුක්තිය අවස්ථාවේ සමථයටපත් කරගන්නේ මනස හැර අනෙක් ආයතන පහ පමණක් ද * උස්ම සහ ආයු යන දෙකෙහි එකතුව ජීවිතේන්ද්‍රියද * චිත්ත සංකාර යනු කුසලමූල සංකාරද * සංමා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීමේදි සහ නැගීසිටීමේදී චිත්ත සංකාර වල ක්‍රියාවලිය පැහැදිලි කර දෙන්න * ධ්‍යාන සහ අභිඥ්ඥා අතර වෙනස පැහැදිලි කරදෙන්න* සෝමනස්ස - දෝමනස්ස සසංකාරික හා අසංකාරික සිත සහ නිබ්බිදාය වීමට හේතුවන සමුදය නිරෝධය - මරණානුස්සතිය ආනපානසති සමාධි ලෙසින් වැඩීම * අරඥ්ඥගතෝවා රුක්ඛමූල ගතෝවා සුඥ්ඥාගාරගතෝවා ආදී කරුණු වල ධර්මාර්ථය * සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදුනු උත්තමයෙකුට සිතුවිලි පහළ නොවන්නේද, සංඥා නොදැනේද * ළමා කාලයේ සිදුවීම් මතක්  කිරීමෙන් සංකාර උපදීද * අතීතයේ ධම්මතණ්හාවෙන් ධර්මය උපාදානය කරගත් කෙනෙකුට වර්තමානයේ මඟඵල නොලැබුණත් අභිඥ්ඥා ශක්තියෙන් අර්ථ ධර්ම නිරුක්ති පටිසංභිදා සහිතව ධර්මය දේශනා කළ හැකිද * දේව හෝ බ්‍රහ්ම තලයක සිට මිනිසත් බවක් ලැබූ අයතුල වඩාත් හික්මුණු බවක් වේද  * රාග චරිතයා,ද්වේශ චරිතයා,මෝහ චරිතයා ලෙස  වෙනම හඳුනා ගතහැකිද * පටිච්චසමුප්පාද තිපරිවට්ටයේ පෙන්වන්නේ ත්‍රිහේතුක පටිසංධිය නොවේද * කායගතාසති සූත්‍රයේ පෙන්වා දෙන්නේ චේතෝවිමුක්තිය හරහා  නිවන් දකින ආකාරයද *ජාතසෝතාපන්න දරුවෙක් ලවා වැඩිහිටියන්ට වැන්ඳවීම නිසා වැඳුම් ලබන වැඩිහිටි අයට අරිය උපවාදයක් වේද * "ඒතංසතිං අධිට්ඨෙයිය, බ්‍රහ්මමෙත්තං විහාරංඉදමාහු" යන කොටසේ "සතිං" යනු සති සංබොජ්ජංගයද , සංමා සතියද * දිට්ඨිංච අනුපගම්මසීලවා යනු කුමක්ද * යම් කෙනෙක් අරිය මඟට යොමු කළොත් අපෙන් එම  අයට ඇති සියලුම ණයෙන් මිදී නිදහස් වේද * මහණවීමට කැමැත්තක් ඇති අයෙක්  දැනගත යුතු දහම් කරුණු මොනවාද * සංඥාව හා නිමිත්ත  එකක්ද * අරිය මඟවඩන අයෙක් තුල සමුදය නිරෝධ පටිපදාව කරද්දී ඒ ගැන මත් වීමක් ඇතිවිය හැකිද  - එය නිරොධ ගාමිණී පටිපදාවට බාධාවක් වේද *සතරකමටහන්  නිවැරැදිව  වැඩීමේදී  බුද්ධානුස්සතිය ඉබේ වැඩේද -  නැතිනම් ඊට විශේෂ වීර්‍යයක්  සහ ධම්මානුධම්මවතක් තිබේද * වසීභාවතා සමාධි චරියා - රූපී අරූපී ධ්‍යාන - සංඥාවේදයිත නිරෝධ සමාපත්ති - පංච වසීතා ගැන පහදා දෙන්න *  දීඝංවා සහ රස්සංවා ලෙස පංචස්කන්ධය උපාදානය කරගැනීමෙන් මිදෙන්නේ කෙසේද * ඇසින් දකින මලක් නිසා  සිතක  බිහිවන සමුදය බිහිවීම නිරෝධය කරන්නේ කෙසේද * වර්තමානයේ සිතට අරමුණු වන දේ නිවැරැදිව හඳුනා නොගෙන සමුදයනිරෝධ කළ  හැකිද * මාරපාක්ෂික බලවේග , නියාම ධර්ම සහ ඒවා අතර ගැලපීම ගැන පහදා දෙන්න  >>>

(2020.12.11) අස්සුතවා පුථුජ්ජනො - කටුවාකැලේ දහම් සාකච්ඡා

~ චූල වේදල්ල​ සුත්තං (II​​) ~ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 06/12/2020

~ මහා වේදල්ල සුත්තං (I​I​) ~ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 05/12/2020

ඉල් පෝය 2020 ~ චූල​ වේදල්ල, මහා වේදල්ල සුත්තං ~

පඥ්ඥාවන්තස්සා  -පජානාති * දුප්පඥ්ඥස්සා - නප්පජානාති * චතුඅරියසච්ච  පජානාති * චතුඅරිය සච්ච නප්පජානාති * විජානාති* සුඛම්පිති, දුක්ඛම්පිති, අදුක්ඛම අසුඛම්පිති විජානාති * සංසට්ඨ - විසංසට්ඨ * වේදේති වුච්චති * සුඛම්පි, දුක්ඛංපි, අදුක්ඛම අසුඛංපි වේදේති * සංජානාති - සංපජානාති - සංවිජානාති * ඥෙයියං පඥ්ඥා චක්ඛුනා පජානාති *සංමාදිට්ඨි උප්පාදායති  * සංමාදිට්ඨියට අනුග්‍රහ වන සීල, සුත,සාකච්ඡා ,සමථ,විපස්සනා * තයොමෙ ආවුසො බවො -  කාම,රූප,අරූප, තණ්හා  * අවිජ්ජා විරාගෝ -  තණ්හා නිරෝධෝ *  විවිච්චෙන කාමේහි,විවිච්චේන අකුසලෙහි පීතිසුඛං සවිතක්ක,සවිචාරං පඨම ධ්‍යානං, ආයු පණායුසො කිංපටිච්ච තිට්ඨති*  ආයුං - උස්මං - පටිච්ච තිට්ඨති * උස්මං ආයුං පටිච්ච තිට්ඨති * ආයු සංකාර සහ වෙදනියාසංඥා  * තයො ධම්මා ජහන්ති* ආයුං - උස්මං -විඥ්ඥාණ ශක්තිය - අවසන් වීම- - මරණය ට පත්වීම *  සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය * කාය ,වචී,චිත්ත, සංකාරා නිරුද්ධා පටිපස්සාදා * ආයුපරික්ඛිනෝ් * ඉන්ද්‍රියානි විප්පසංනානි* අප්පමාන චේතෝ විමුක්තිං * පෘතග්ජනෝ  ආවුසෝ පමාණකරනෝ.* ඛීණාආශ්‍රවයන් වහන්සේ  අප්පමාණෝ චේතෝවිමුක්තිං - අනිමිත්ත කරණො*   අරිහත් බවට පත්වන  සියලුම උතුමන් වහන්සේලා  වසීතා පහම  සම්පූර්ණ කරනවාද  * මහා වේදල්හ සූත්‍රයේ සඳහන් වන චේතෝවිමුක්ති ක්‍රම පහදා දෙන්න * අභිඥ්ඥාතං , පරිඥ්ඥාතං ,පහාතබ්බං, යන කරුණු පහදා දෙන්න * පස්සදි යන්න කුමක්ද * සතර ආහාර වලින් වන උපාදානයත්, විතක්කවිචාර , සහ ආසව උපදින ආකාරයත් ඒවායින් මිදීනිදහස් වන ආකාරත් පහදා දෙන්න * කම්මාරාමතා  ආදීරාමතා ධම්ම  උපාදානයටම අයත්ද * උපාදාන 10 සහ සබ්බ උපදි යනු මොනවාද * ජානතෝ,පජානාති අජානාති,විජානාති පහදා දෙන්න * ඕලාරිකංවා සුකුමංවා වූ කබලිංකාර ආහාර * කාලගතො යනු උස්ම, ආයුසය,විඥ්ඥාණ නැතිවීමද * චූලවේදල්ල සූත්‍රයේ ඇති රූපං අත්ථතො සමනුප්පස්සති ආදී කොටස විග්‍රහකර දෙන්න* පංච උපාදානස්කන්ධය ඇතිවන්නේ කුමන ආකාරයට ද * විජානාති විඥ්ඥාණයද, ජානතෝ ඥාණයෙන්ද,  පස්සතෝ ප්‍රඥ්ඥාවනිසාද වේද * සංමාසමාධියට පත්වූ පසු නිරාමිස සුවය දැනගන්නේ කෙසේද ,මේ බව වේදනාසු වේදනානුපස්සනාවට ගලපන්නේ කෙසේද * විපාක දෙන්නේ කර්මපථය පූර්ණ වූ  කර්ම පමණද * ධම්මෙසු ධම්මානුපස්සනාවේ පටිවිරතෝහෝති සීලය ගැන පහදා දෙන්න * විශාඛ උපාසක විසින් ධම්මදින්නා අරහත් මෙහෙණියන් ගෙන් අවසානයට ඇසූ පැනයට දුන් පිලිතුර ගැන විමසීමක් * පින් අනුමෝදන් කොට කුසලයක් බවට පත්කරගැනීම පුබ්බේතකතපුඤ්ඤතා ශක්තියක් වේද *අරිහතුන්වහන්සේ සහ අන් අයතුල ත්‍රිජකාය ක්‍රියාත්මක වන ආකාරය කෙසේද * මාරයා නමින් පුද්ගලයෙක් නොමැති නම් මාරයාට ණයවීම යනු කුමක්ද  * අන්තර්භවික ගන්ධබ්බයෙකු තුල විඥ්ඥායක් පවතීද * මියගියඥාතීන් හට බියෙන් පින්දීම වරදක්ද * අනිච්ච සහ අනත්ථ ගැන ද්වතාවය අනුව පහදා දෙන්න * පරතෝඝෝෂික ප්‍රත්‍යය ලබා සතරස්ථාන දැක අනුගතවී විදේශ ගතවීමෙන් නිවන් මඟට බාධා වේද * ආයතන හය ඉන්ද්‍රිය බවට පත්කරගන්නේ කෙසේද * නේරංජණා ගංඟාව දිග පාත්‍රාව උඩුගංබලා යාම පිළිබඳ ධර්මාර්ථය කුමක්ද * චූලවේදල්ල සූත්‍රයේ දාහතරවෙනි ප්‍රශ්නය ගැන පැහැදිලි කිරීමක් * සංපස්සජා වේදනා, සහ  සුඛ,දුක්ඛ,අදුක්ඛම අසුඛ වේදනා, දෙකොටසේම ඇතිවේදනාව එකක් ද * ණයගණුදෙනුවෙන් මිදී නිදහස් වීමට දවසේ නියමිත වෙලාවක් වෙන් කළයුතු ද *සබ්බාසව සූත්‍රයේ ඇති දුක්ඛන්ති,දුක්ඛ සමුදයන්ති, යෝනිසෝමනසිකාරං යන්න සහ දුක්ඛං යෝනිසෝමනසිකාරං යනු එකක්ද * යෝගියෙකු මනසට එන අරමුණු ඇතුලට නොගෙන සිටීමෙන් සමුදය නිරෝධවේද *සක්කාය, සබ්බකාය, කායේකාය,  ගැන පහදා දෙන්න >>>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67 68 69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256